Trending News

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොරෝන වෛරසය ව්‍යාප්තියත් සමඟ සාප්පු සංකීර්ණවලින් නිවෙස් වෙත රැගෙන එන පොලිතින් උර නිසි අයුරින් බැහැර කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසයි.

ඇය පැවසුවේ ඒ්වා විනාශ කිරීමේදී පරිසර විනාශය අවම වන පරිදි සිදු කළ යුතු බවයි.

එමෙන්ම, සුපිරි වෙළදසැල්හි මිලදී ගන්නා ආහාර එළවළු සහ පළතුරු නිසි පරිදි පිරිසිදු කර ගබඩා කර තබන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

May 7th holiday for private sector too

Mohamed Dilsad

வளிமண்டலவியல் திணைக்களம் விடுத்துள்ள எச்சரிக்கை

Mohamed Dilsad

‘I extend an unreserved apology’ – Shannon Gabriel regrets comments to Joe Root

Mohamed Dilsad

Leave a Comment