දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

(UTV |කොළඹ ) – කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව වෛරසය ආසාදනය වූ 122 දෙනා අතරින් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි

Related posts

95825 ක් තවදුරටත් ගෘහස්ථ නිරෝධායනයේ

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට

Editor O

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment