දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට(30) දිනයේද ගනුදෙනු සඳහා වසා තැබීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබේ.

ඒ ඇඳිරි නීතිය දීර්ඝකිරීම සැලකිල්ලට ගනිමින්.

Related posts

කැබිනට්ටුව ගැන හරේන්ගෙන් අනාවැකි දෙකක්[VEDIO]

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

Mohamed Dilsad

මන්නාරම උප්පුක්කුලම් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදයි

Editor O

Leave a Comment