දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

(UTV | කොළඹ) – කුරුණෑගල උහුමීය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරයි

Mohamed Dilsad

මෙහෙමත් අපරාධයක්

Mohamed Dilsad

පාන් මිල රු. 100 ඉක්මවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment