දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

(UTV |කොළඹ ) – ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

මෙරට 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

තවත් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

Leave a Comment