දේශීය

විදෙස්ගත ලාංකිකයන් පිළිබඳ රනිල්ගෙන් ඉල්ලිමක්

(UTV |කොළඹ ) – විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන් බොහෝ දෙනෙකු පවතින කොරෝනා අවධානම හමුවේ එම රටවලින් පිටවීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අදාල රටවල ස්ථාපිත මෙරට තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල මෙම ලාංකිකයන්ගේ ගැටලු විසදීමට පියවර ගත යුතු බව මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Related posts

හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

Editor O

ලංගම සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ඉල්ලයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

Editor O

Leave a Comment