දේශීය

ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන්නැයි නියෝග

සියලුම පොලිස් බල ප්‍රදේශයකම කිසිදු හේතුවක් මත මහජනතාවට මහාමාර්ගවල හෝ අතුරු මාර්ගවල හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි.

Related posts

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

දුමින්ද ට පොදුසමාව දීමට එරෙහි FR පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

පොරොවක් රැගෙනවිත් ගෙවල් බින්ඳ සොරා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment