දේශීය

ඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයි

(UTV |කොළඹ ) – ඉන්දියාවේ විශ්වවිද්‍යාලයන්හි නේවාසිකව රැදී සිටින සිසුන් සුරක්ෂිතව සිටින බව වාර්තාවේ.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බව ඉන්දියාවේ රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමාධිපති පල්ලේගම විජිත හිමියන් පවසයි.

දිල්ලිය බරණැස විශ්වවිද්‍යාලයේදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

පුනේ ඇතුළු විශ්වවිද්‍යාලයන්හි රැදී සිටින සිසුන් විශාල පිරිසක් එම විශ්වවිද්‍යාලයන්හි සුරක්ෂිතව සිටිති.

 

Related posts

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී හෙරොයින් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

අද සිට පාසල් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment