දේශීය

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (26) පස්වරු 1.00 සිට පැය 9 ක් කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ – කොටුව (01), කොම්පඤ්ඤ වීදිය (02), කොල්ලුපිටිය(03), වැල්ලවත්ත(06), කුරුඳුවත්ත(07), බොරැල්ල(08), දෙමටගොඩ(09), මරදාන(10), පිටකොටුව(11), කොළඹ 12, කොළඹ 13 මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ කොළඹ 4 සහ කොළඹ 14 ට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි.

Related posts

පුංචි ඡන්දයේ දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

අස්වැසුම ගැන හොයන්න කමිටුවක්

Editor O

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි.

Editor O

Leave a Comment