දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

(UTV |කොළඹ ) – අද (26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක්  සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇත.

මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූණානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් මෙලෙස පිටව යන බවට වාර්තා වේ.

Related posts

IMF විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

Mohamed Dilsad

ඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

Leave a Comment