විදෙස්

ඉන්දියාවත් හෙට සිට සම්පූර්ණයෙන් වැසෙයි

(UTV | කොළඹ) –  කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හෙට (25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය. 

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ පකිස්තානයේ විරෝධතා [VIDEO]

Mohamed Dilsad

ඇමෙරිකා කොරියා සාකච්ඡා සිංගප්පූරුවේදී

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment