දේශීයව්‍යාපාරික

බිත්තර මිල පහළට

(UTV|කොළඹ) – බිත්තර මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර සපයන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමය සදහන් කළේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වලට බිත්තර තොග රැගත් ලොරි යවා ඇති බවයි.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

Mohamed Dilsad

රටවල් 75ක පුරවැසියන්ට වීසා නිකුත් කිරීම ඇමෙරිකාවේ අත්හිටුවයි

Editor O

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment