දේශීය

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

(UTV|කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි.

මෙම අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී ස්ථාපනය කරනු ලැබීය.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

සෞදියේ සිට ගෙල සිද මරා දැමූ මළ සිරුරු 03 ක් කටුනායකට

Mohamed Dilsad

Leave a Comment