ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

(UTV|කොළඹ) – කොවිඞ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පවත්නා සෞඛ්‍ය ගැටලු‍වේ බරපතලකම අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්, ආයතනය මෙම මූල්‍ය ප්‍රදානය සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය කියා සිටියේය.

Related posts

ඇමෙරිකානු තීරු බදු පිළිබඳ ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ලසිත් මාලිංග තම කඩුලු සංඛ්‍යාව වැඩි කර ගන්න සුදානම්

Mohamed Dilsad

බුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්න

Mohamed Dilsad

Leave a Comment