දේශීය

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV|කොළඹ) –  පවතින ඇදිරි නීතිය අතරතුර  බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවසර ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

ඖෂධ 300ක හිඟයක්

Editor O

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

උද්ධමනය පහළ ට

Editor O

Leave a Comment