ගොසිප්

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

(UTV |කොළඹ) – ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ බස්නාහිර පළාතට සහ උතුරු මැද පළාත සදහාය.

ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.

Related posts

යළිත් මිල වැඩි කරන්න ලාෆ් සමාගම ඉල්ලයි

Mohamed Dilsad

මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමට

Mohamed Dilsad

ක්‍රිකට් දිවියට සමුදෙනවිට සංගාව මතක් කල ඉර්ෆාන්

Mohamed Dilsad

Leave a Comment