දේශීය

නිරෝධායනයට ලක්වූ 101 ක පිරිසක් සමාජ ගතකරයි

(UTV | කොළඹ) – විදේශයන්හි සිට දිවයිනට පැමිණි 101 දෙනෙකු ස්වයං නීරෝධායනය කිරීමෙන් අනතුරුව සමාජ ගත කිරීම මේ වන විට සිදු කර ඇතැයි හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

ඔවුන්ව තමන්ගේ නිවෙස් වලදීම නීරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 14 ක කාලයක් සිදු කරන ලද එම ස්වයං නීරෝධායනයෙන් අනතුරුව සමාජ ගත කිරීම සිදු කරන ලදි.

ස්වයං නීරෝධායනයට ලක්වූවත් නැවත ඔවුන්ට කොරෝනා වෛසරය ආසාධානය වීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව මෙන්ම අවදානයෙන් සිටින ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබා දී ඇත.

Related posts

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

Editor O

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment