ක්‍රීඩා

ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලිය කල් දමයි

(UTV | කොළඹ) – මොනාකෝ ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ කල් දැමීමට එම තරග සංවිධානයකින් තීරණය කර තිබේ.

1954 වසරින් පසුව මෙලෙස මොනාකෝ ග්‍රෑන්ඩ් ෆික්ස් මෝටර් රථ තරගාවලියක් කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

Related posts

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

ආසියානු හෙල්ල විසි කිරීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

Editor O

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment