දේශීයව්‍යාපාරික

රුපියලේ අගය තවදුරටත් පහළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක් ලෙසින් සටහන් විය.

එහි විකුණුම් මිල රු. 189.87 ක් ලෙසින් සටහන් වුණි.

ඩොලරයක ගැණුම් මිල රු. 185 සීමාව සහ විකුණුම් මිල රු. 189 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ද මෙය වෙයි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

Related posts

සිකුරාදා ජුම්මා යාඥාව දැනුම් දෙන තුරු නොපැවැත්වේ

Mohamed Dilsad

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට අතිරේකව මිලියන 500 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment