දේශීය

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

(UTV | කොළඹ ) – ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත “ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවා ඇත.

පරිත්‍යාග සඳහා #207# ඇමතීමෙන් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල පරිත්‍යාගය සිදු කළ හැක.

Related posts

සංචරණ සීමා තර කෙරෙන සියලු පළාත් මායිම්වලට ත්‍රිවිධ හමුදා සහාය

Mohamed Dilsad

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොටස් වෙළෙඳ පොළෙහි දැවැන්ත කඩා වැටීමක්

Mohamed Dilsad

Leave a Comment