දේශීය

කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට අතිරේකව මිලියන 500 ක මුදලක්

(UTV | කොළඹ) – කොරෝනා ‌වෛරසය මැඩලීමට අතිරේකව රුපියල් මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අමාත්‍ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමිනුයි.

කොරෝනා හේතුවෙන් සෘජු බලපෑම් සිදුවූ ක්ෂේත්‍ර 04 ක් හඳුනාගෙන ඇති අතර ඒවා නම් සංචාරක, රෙදිපිළි ඇඟලුම්, විදේශ සේවා නියුක්තිකයන්, සුළු පරිමාණ ව්‍යවසායකයන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ගිනි අවි 50ක් රජයට බාර දෙයි

Editor O

නාමල් රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

Editor O

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment