ව්‍යාපාරික

ඉන්ධන අලෙවිය 20 % කින් පහතට

(UTV | කොළඹ) – කො⁣රෝනා වෛරස රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධන අලෙවිය 20 % කින් පහත වැටී ⁣තිබේ.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මහජනතාව තම ගමන් බිමන් සීමා කර තිබීමත් ඊට එක් හේතුවක් වී ඇත.

Related posts

ඇඟලුම් නිෂ්පාදනයට අලුතින් සේවකයින් 10,000 ක්

Mohamed Dilsad

මිනිපේ සහ මහියංගන වී ගබඩා පිරිසිදු කරයි.

Editor O

‘ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන සහය දෙනවා’

Mohamed Dilsad

Leave a Comment