දේශීය

පුත්තලම, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV|කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කය, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇල යන ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (20) පෙ.ව. 9.00 සිට තාවකාලිකව ඉවත් කරයි.

අද පස්වරු 12.00 සිට පොලිස් ඇඳිරි නීතිය එය යළි ක්‍රියාත්මක වේ.

Related posts

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශය සුදුසු නැහැ – අගමැති හරිනි අමරසූරිය

Editor O

නීතිවිරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

Mohamed Dilsad

මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment