දේශීය

‘අපේ ජන බල පක්ෂයේ’ කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය .

Related posts

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ

Editor O

උසස් පෙළ ප්‍රතිඵළ එන දිනය ගැන ඉඟියක්

Editor O

ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment