දේශීය

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

(UTV | කොළඹ) – මෙරට දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරස් ආසාධිතයන් 50 දෙනා අතර විදේශිකයන් දෙදෙනෙකුද සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අතරට , ඉන්දීය ජාතිකයෙකු සහ යුරෝපීය රටක පුරවැසියෙකු අයත්වන අතර ඔවුන් දෙදෙනාම කොළඹ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

Related posts

පාස්පෝට් එක අද සිට ගෙදරටම එන හැටි

Mohamed Dilsad

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

Mohamed Dilsad

තිස්සමහාරාම පොලීසියේ කැබ්රථය ⁣උස්සලා

Editor O

Leave a Comment