දේශීය

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

(UTV | කොළඹ) – අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මෙම අදහස් පල කළේය.

Related posts

දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් | අයෙක් ජීවිතක්ෂයට

Editor O

පකිස්ථානයේ සිට ආ සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන 2 කට

Mohamed Dilsad

Leave a Comment