දේශීය

කාර්යාල දුම්රිය කීපයක් අවලංගු කරයි

(UTV | කොළඹ) – රජය විසින් දින 03 ක නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත් කළ හෙයින් ලබන සිකුරාදා (20) දක්වා කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර තිබේ.

නිවාඩු දින හමුවේ අඩු මගීන් සංඛ්‍යාවක් දුම්රිය භාවිත කිරීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ෆාමසි වලට ඖෂධ නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

Leave a Comment