දේශීය

මුහුණු ආවරණයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ ) – ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් සහ එන් 95 වර්ගයේ මුහුණුආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙස ගැසට් කෙරේ.

Related posts

ජා ඇළ සහ වත්තලට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවන් පිරිසක් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

Editor O

Leave a Comment