දේශීය

බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවන් පිරිසක් රෝහල් ගත කෙරේ

(UTV | කොළඹ ) – නල්ලතන්නිය – මරේ තේ වතුයායේ සේවය කරමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 12 දෙනෙකු අනතුරට ලක්වී රෝහල් ගත කර තිබේ.

ඒ අතර, කාන්තාවන් දස දෙනෙකු සිටින බවට වාර්තා වන අතර ඔවුන් මේ වනවිට මස්කෙළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තවද මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සේවය කරමින් සිටි වතුකම්කරුවන් පිරිසකට ද අද උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තුන්දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

Related posts

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයි

Mohamed Dilsad

නායයෑමෙන් කුඹුරු ඉඩම්වල ගොඩගැසී ඇති පස් ඉවත් කිරීම ගැන දැනුම් දීමක්

Editor O

‘ඖෂධ මිල වැඩි කරන්න’ – ඖෂධ ආනයනකරුවෝ ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment