ගොසිප්

සනත් ජයසූරිය යළිත් දේශපාලන වේදිකාවට

(UTV | නුවරඑළිය) – හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඊයේ (29) දිනයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටියේය.

පළමු වතාවට ඔහු දෙමළ භාෂාවෙන් කතා කරනු දක්නට ලැබීම එහි තිබූ විශේෂත්වයයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන්ගේ නුවරඑළිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මෙලෙස දේශපාලන වේදිකාවට එක්ව තිබුණි.

Related posts

හිටපු මැකෝ ලෝක කුසලානයේ රිදී ජුබිලිය ගැන කියූ කතාව

Mohamed Dilsad

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

Mohamed Dilsad

කොරෝනා පැණිය ගැන කිසිඳු විශ්වාසයක් නැතැයි රාජ්‍ය ඇමතිනී කියයි

Mohamed Dilsad

Leave a Comment