දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවකයින් අතරත් කොරෝනා භියක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය අසාසනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔහු මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබන බව වාර්තාවේ.

මෙම නිලධාරියා පසුගිදා පැවති රෝයල් තෝමියන් පාසැල් ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇති බවද හෙළිව ඇත.

Related posts

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

Mohamed Dilsad

විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙස, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්දෙයි

Editor O

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment