විදෙස්

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි පියවර ගනී

(UTV |ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලූදෙනා දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

එය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

එය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගත පියවරකි

මේ වන විට නවසීලන්තයද එම වැඩපිළිවෙලට ක්‍රියාවට නංවා තිබේ.

මේ අතර විදේශීය මගී නෞකාවලටද ඕස්ට්‍රේලියානු වරායවල නැංගුරම්ලෑම තහනම් කර ඇත.එය ඉදිරි දින 30 තුළ ක්‍රියාත්මකයි.

 

Related posts

වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…

Mohamed Dilsad

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment