ගොසිප්

සජිත් කොරෝනා වලටත් අභියෝග කරයි

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු උත්සාහ කරන බව සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

කොරෝනා වලට තමන් බය නොමැති බව පැවසු ඔහු කියා සිටියේ ඊයේ දින ජනහමු 3ක් පැවැපැවැත්වූ බවයි.

සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බවද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේය.

Related posts

Xpress Pearl අබලි නෞකාව ගොඩගැනීමට ලංකාවට එන චීන නැව

Mohamed Dilsad

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

Leave a Comment