දේශීය

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් මහ මැතිවරණ දිනයේ කිසිදු වෙනසක් සිදු නොවන බව පවසයි.

අද (13) බදුල්ලේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදී පවතින නව කොරෝනා වෛරස් අවධානම හමුවේ මහ මැතිවරණය පැවැත්විය යුතු දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළවී තිබේ.

Related posts

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

Mohamed Dilsad

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment