දේශීය

කොරෝනා ආසාධිතයා සමඟ සබඳකම් පැවැත්වූ 65 කගේ තොරතුරු රැස්කරයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 65 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු රැස් කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

පළමු රෝගියා සමඟ පුද්ගලයින් 40 දෙනෙකු සබඳතා පවත්වා ඇති අතර , දෙවන පුද්ගලයා සමග 25 දෙනෙකු සම්බන්ධකම් පවත්වා ඇති බව ඒ මහතා සඳහන් කරයි.

මෙම රෝගීන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 13 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

Related posts

IMF නියෝජිතයෙක් අද දිවයිනට

Mohamed Dilsad

ගත වු පැය 24ට පුද්ගලයින් 508ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් හමුවේ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට නත්තල අරුත් ගැන්වීම ඔබට භාරයි

Mohamed Dilsad

Leave a Comment