දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔවුන්ට අමතර රාජකාරී පැවරීම් ද ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු ඇතුලත් වෙයි.

Related posts

රට පුරා වෛද්‍යවරු හෙට (18) වැඩවර්ජනයක

Editor O

සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්

Editor O

Leave a Comment