දේශීය

විදෙස්වලින් පැමිණි තවත් 203 ක පිරිසක් නිරෝධායනය වෙත යවයි

(UTV | කොළඹ) –  ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය , දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි තවත් ගුවන් මගීන් 203 දෙනෙකු මඩකලපුව සහ පොළොන්නරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ගතවූ පැය 48 ක කාලය තුල ගුවන් මගින් මෙරටට පැමිණි 1015 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

ඒ පෙරේදා දිනයේදී 224 දෙනෙකු ,ඊයේ දිනයේදී 588 දෙනෙකු සහ අද දිනයේ ගතවූ පැය 06 ක කාලය තුළ 203 දෙනෙකු වශයෙන්.

Related posts

විදුලිය සහ ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment