දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය අහෝසියි

Mohamed Dilsad

Leave a Comment