දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

(UTV |කොළඹ) – එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද(12) ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට ලබන 19 වන දින දහවල්  12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ස්වාධින පක්ෂවලට ඇප තැන්පත් කිරිමේ කාලය ලබන 18 වන දින දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

මේ වන විට ස්වාධින කණ්ඩායම් 35ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

Related posts

පවතින තත්ත්වය මත යළි පාසැල් වැසීමේ අවධානමක් [RELEASE]

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 12000 ඉක්මවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප

Editor O

Leave a Comment