කලා

ස්ට්‍රීට් ඩාන්සර් 3D වාර්තා ගත අදායමක් උපයයි

(UTV | කොළඹ) – ස්ට්‍රීට් ඩාන්සර් 3D බොලිවුඩ් චිත්‍රපටය තිරගත වූ දින 45 ක කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 95 ක ආදායමක් උපයා තිබේ.

රේමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය තුළින් අද්විතීය නර්තන සහ සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට හිමිවන බව චිත්‍රපට විචාරකයින් ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන චරිත සඳහා සුපිරි බොලිවුඩ් තරු වන වරුන් ධවන් සහ ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වේ.

Related posts

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු [PHOTOS]

Mohamed Dilsad

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

Mohamed Dilsad

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

Mohamed Dilsad

Leave a Comment