දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන් හැර සෙසු රටවල සිට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවසේම රැඳී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මීට අමතරව හැකිතාක් විදේශ සංචාර අවම කරන්නැයිද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

“22 සම්මත වීම රජයට අභියෝගයක්”

Mohamed Dilsad

රට තුළ සිදුවූ අපරාධ සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අනාවරණයක්

Editor O

Leave a Comment