ව්‍යාපාරික

වී මිලදී ගැනීමේ මිල ඉහළ යයි

(UTV | කොළඹ) – වී මිලදී ගැනීමේ මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වී කිලෝ ග්‍රෑමයක් රජය විසින් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමත් සමග වෙළෙඳුන් ඒ සඳහා ගෙවන මිල තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව වී මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉකුත් වසරේ CPC පාඩුව කෝටි ගණනක්

Mohamed Dilsad

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

Mohamed Dilsad

ආසියානු සමාගම්වල කොටස් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment