දේශීය

රනිල් – කරූ අතර අද පස්වරුවේ හමුවක්

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද (06) පස්වරුවේ දී සිදුවීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඩුබායි හි පැවති වර්ල්ඩ් ඊස් වන් ලෝක සමුළුවට ඊයේ එක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණියේ අද (06) පෙරවරුවේදියි.

Related posts

සුනිල් හඳුන්නෙත්තිගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

දිගන භූ චලන වාර්තාව ඉදිරි දින 4 ඇතුළත

Mohamed Dilsad

තවත් සීමා කිහිපයක් ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment