දේශීය

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

(UTV | කාත්තන්කුඩි) – මඩකලපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඊයේ (04) රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයක සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අවුරුදු 23 සහ 40 යන වයස්වල පසුවෙයි.

Related posts

වන්නි ගුවන් හමුදා කඳවුරෙන් නිරෝධායනය නිමවා තවත් 164 ක් පිටවෙයි

Mohamed Dilsad

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

Mohamed Dilsad

Leave a Comment