දේශීය

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කිරීම හා ඒ සදහා පුද්ගලයන් පෙළඹවීමට උත්සහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබන 17 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) නියෝග කළේය.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ සමරදිවාකර මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් මස පොලිස් අත්අඩංගුවට පත්වුනේ කටුනායක ජයවර්ධනපුර ප්‍රදේශයේ නවාතැන්පලක රැදී සිටියදීයි.

Related posts

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

පළාත් කීපයක අද කාළගුණය මෙන්න

Mohamed Dilsad

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment