ව්‍යාපාරික

බාල කුළු බඩු නිෂ්පාදන පිලිබඳ අවධානයට

(UTV | කොළඹ) – පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් බාල කුළුබඩු නිෂ්පාදන වෙළඳපොළේ අලෙවි කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ගම්පහ, කුරුණෑගල, මාතර, කොළඹ ආදී දිස්ත්‍රික්කවලින් කෘත්‍රිම වර්ණක සහ බාල මිරිස් යොදා ගනිමින් මිරිස් කුඩු නිෂ්පාදනය කිරීමේ සිද්ධීන් වාර්තා වූ බව එහි ලේකම් මහින්ද බාලසූරිය සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

ගෑස් මිලත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

ගොවීන්ට ඉහළ මිළක් ලැබෙන පරිදි මහ කන්නයේ වී මිළදී ගන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment