දේශීය

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – අදින් (02) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ යම් අයදුම්කරුවෙකු හට ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2 784 208, 011 2 784 537 යන දුරකථන අංකවලට හෝ 011 2 784 422 යන ෆැක්ස් අංකයට ගැටළු පිළිබඳ දැනුම්දිය හැකි බවයි

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

වැලිකඩ පොලීසියේදී රාජකුමාරි ට සිදුවූ දේ පිළිබඳ සාක්ෂියක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment