දේශීයප්‍රමුඛ පුවත 1

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

(UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පස්වරුවේ රැස්වීමට නියමිතය.

, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා තීරණකිහිපයකට එළඹෙනු ඇති.

Related posts

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment