දේශීය

සිය දිවි හානි කර ගැනීමට උත්සහ දැරූ යුධ හමුදා සෙබලෙකු රෝහලේ

(UTV |අනුරාධපුරය) – යුද හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන තිබේ.

ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

මෙලෙස වෙඩි තබා ගෙන ඇත්තේ අනුරාධපුර, රණසේවා පුර කඳවුරේ සේවය කරමින් සිටි සෙබලෙකි.

ඊයේ(28) ඔහු කඳවුර තුළ රාජකාරී කටයුතුවල නිරතව සිටි අතරතුර මෙලෙස වෙඩි තබාගෙන දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇත.

ඔහු මෙලෙස සියදිවි හානි කර ගැනීමට උත්සහ දරා ඇත්තේ කුමන හේතුවක් මතකද යන්න

Related posts

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment