විදෙස්

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමෙන් 5 ක් මියයයි

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ විස්කොන්සින් හි මිල්වෞකි නගරයේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙක් මියගොස් තිබේ.

වෙඩිකරුවාගේ ඉලක්කය වී ඇත්තේ නගරයේ පිහිටි මිලර්කෝස් විශ්වවිද්‍යාලය වන අතර සිද්ධියේදී ප්‍රහාරකයාද ජිවිතක්ෂයට පත්වූ බව  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් දහසක් පමණ සිටි බවට සඳහන්.

කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 9 ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment